ikon Mindada (මින්දද) - Marriage proposals in Sri Lanka

Mindada (මින්දද) - Marriage proposals in Sri Lanka

2.0.0 for Android
4.7 | 100,000+ Instal

Mindada.lk Matrimony Service (pvt) Ltd

Penjabaran dari 9apps Mindada

Welcome to the official store for application World. 20,000+ users downloaded Mindada (මින්දද) - Marriage proposals in Sri Lanka latest version on 9Apps for free every week! In my opinion, you will like this app after use it. This hot app was released on 2020-05-03. Why not download and have a try?
❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.
නොමිලයේ ලබාදෙන මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.
ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරනව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ
සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද app එක භාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ singlish ලෙස සකස්කිරීමේ හැකියාව පවතිනවා.
❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම
මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 4ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්
1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද app එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.
2) Facebook ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with facebook button එක click කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ
3) Google ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with google button එක click කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ
4) miss call එකක් හරහා
මින්දද app එකේ ඇති sign in with a missed call button එක click කිරීම මගින් මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්
❤️ ගිණුම සම්පුර්ණ කිරීම
ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි
❤️ යෝජනා සමග සම්බන්ධවීම
ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" button එක click කිරීමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම බලාගැනීමට "ගැලපීම" button එක click කරන්න. ඇරයුම් කරන්න button එක click කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.
ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණුමේ වම්පස ඉහල menu button එක click කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" button එක click කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.
❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න 0713844711 අමතන්න.
website : www.mindada.lk
facebook : www.facebook.com/mindada.lk
youtube : https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA
Welcome to Mindada matrimonial service, trusted by millions of Sri Lankan Brides and Grooms worldwide.
❤️ Free of Charge Service
There are many number of matrimony applications provide matrimonial services on internet. But none of them provide FREE service. Some of them charge a fee upon their website registration & others charge a fee when sending a message to the other party. This is where Mindada comes in. Mindada is FREE for their customers & there is no charge for registration & sending messages
❤️ SMS Notifications
If you are customer of Mindada sri lanka marriage proposals, you will be notified instantly using SMS alerts about both sending & receiving marriage proposals to your mobile
❤️ Sinhala and English Support
You can use Mindada mangala yojana application from both Sinhala & English languages. and can select SMS alert language also to Sinhala or English language
❤️ Long Term Trust
The most important thing for a matrimonial service is the TRUST. To find a you a 100% matching marriage proposal we request information like Nationality, Religion, Cast etc. Your phone number will be used to send you SMS alerts about sending & receiving marriage proposals. We won't share your contact details with any other party without your permission.
❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.
නොමිලයේ ලබාදෙන මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ බොහෝ අංශවලින් සහකරුවෙක් සහකරුවෙක් / සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.
විස්තර ලැබෙන ඇරයුම් පිළිබද විස්තර විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ ඔබේ දුරකථන අංකය භාවිත කරනව ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ
Aplikasi යොමුකෙරෙන හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද එක එක භාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ singlish ලෙස සකස්කිරීමේ හැකියාව පවතිනවා.
❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම
මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 4 ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔබට භාවිතා භාවිතා පුළුවන්
1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද aplikasi එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම formulir එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු අකුරු අංක කට 6 අංක වැඩි රහස් password (kata sandi) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන් පුළුවන්.
2) Facebook ගිණුම හරහා
මින්දද aplikasi එකේ ඇති masuk dengan tombol facebook එක klik කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ගිණුමක් ආරම්භ ආරම්භ පුළුවන්. ඔබේ ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ
3) Google ගිණුම හරහා
මින්දද aplikasi එකේ ඇති masuk dengan tombol google එක klik කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ගිණුමක් ආරම්භ ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ
4) panggilan salah එකක් හරහා
මින්දද aplikasi එකේ ඇති masuk dengan tombol panggilan tidak terjawab එක klik කිරීම මගින් මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්
❤️ ගිණුම සම්පුර්ණ කිරීම
ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර අතර දිස්විය යුත්තේ යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි
❤️ යෝජනා සමග සම්බන්ධවීම
ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" tombol එක "klik කිරීමෙන් බලාගන්න පුළුවන්. Button අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම ගැලපීම බලාගැනීමට "ගැලපීම" tombol එක klik කරන්න. Tombol ඇරයුම් කරන්න එක klik කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.
ඉහල ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණුමේ වම්පස වම්පස ඉහල tombol menu එක klik කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" tombol එක klik කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.
❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කිරීමේදී කිරීමේදී ඔබට ගැටළු ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා ලබාගන්න ලබාගන්න 0713844711 අමතන්න.
situs web: www.mindada.lk
facebook: www.facebook.com/mindada.lk
youtube: https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA
Selamat datang di layanan matrimonial Mindada, dipercaya oleh jutaan Mempelai Pria dan Wanita Sri Lanka di seluruh dunia.
❤️ Layanan Gratis
Ada banyak jumlah aplikasi perkawinan menyediakan layanan perkawinan di internet. Tetapi tidak satupun dari mereka memberikan layanan GRATIS. Beberapa dari mereka membebankan biaya pada pendaftaran situs web mereka & yang lain membebankan biaya saat mengirim pesan ke pihak lain. Di sinilah Mindada masuk. Mindada GRATIS untuk pelanggan mereka & tidak ada biaya untuk pendaftaran & mengirim pesan
❤️ Pemberitahuan SMS
Jika Anda pelanggan proposal pernikahan Mindada sri lanka, Anda akan diberi tahu secara instan menggunakan peringatan SMS tentang pengiriman & penerimaan proposal pernikahan ke ponsel Anda
❤️ Dukungan Sinhala dan Bahasa Inggris
Anda dapat menggunakan aplikasi Mindada mangala yojana dari bahasa Sinhala & Inggris. dan dapat memilih bahasa peringatan SMS juga ke bahasa Sinhala atau bahasa Inggris
❤️ Trust Jangka Panjang
Yang paling penting untuk layanan pernikahan adalah PERCAYA. Untuk menemukan Anda 100% proposal pernikahan yang cocok, kami meminta informasi seperti Kebangsaan, Agama, Pemeran, dll. Nomor telepon Anda akan digunakan untuk mengirimi Anda peringatan SMS tentang mengirim & menerima proposal pernikahan. Kami tidak akan membagikan detail kontak Anda dengan pihak lain tanpa izin Anda.

Memperbarui Mindada 2.0.0

Silver package payment history issue fix
loading speed issue fix

Informasi

  • Kategori:
    Kencan
  • Versi Terbaru:
    2.0.0
  • Perbarui:
    2023-09-21
  • Ukuran File:
    35.3MB
  • Persyaratan:
    Android 5.0 or later
  • Diupdate:
    Mindada.lk Matrimony Service (pvt) Ltd
  • ID:
    lk.mindada.app
  • Available on:
  • Mindada - Marriage Proposals
    Mindada - Marriage Proposals 1.0.38
    32.4MB
    2023-01-20
    APK
    Picture
  • Mindada - Marriage Proposals
    Mindada - Marriage Proposals 1.0.36
    27.8MB
    2022-12-18
    XAPK
    Picture
  • Mindada - Marriage Proposals
    Mindada - Marriage Proposals 1.0.32
    17.0MB
    2022-10-19
    APK
    Picture